මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සෑම දේශපාලන පක්ෂයකම සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (05) පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
ජනපති අපේක්ෂකත්වය ගැන පළවූ විවිධ අදහස්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
පැතිර යන උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ සියලු පෙර පාසල් වසා දැමේ
Posted on Author admin
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයත් සමඟ හෙට සිට 27 වනදා දක්වා පළාතේ සියලූම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා. මීට අමතරව ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල… Read More
ගලහ සැකකරුවන් හඳුනා ගනී
Posted on Author admin
ගලහ මූලික රෝහලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ගලහ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More