පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා පක්ෂ නායකත්වය විසින් ක්‍රියාත්මක නොකරන්නේනම් රටට වගකියන නායකත්වයක් නිර්මාණය කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (05) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
උගතුන් වැඩිවීමේ වටිනාකම ජනපති පහදයි
Posted on Author admin
රටේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, අනුරාධපුර… Read More
මුහුණට මුහුණ ගැටුණු අනතුරෙන් ජීවිතයක් අහිමි වෙයි (ඡායාරූප)
Posted on Author admin
තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ රන්න ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ… Read More
තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට අවස්ථාව
Posted on Author admin
තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන්… Read More