හලාවත ප්‍රදේශයේදී මුහුදට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
38 හැවිරිදි මෙම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
Related Articles
පොලිස් ස්ථාන මාරුවලට ජනපතිගෙන් නව ක්‍රියාපටිපාටියක්
Posted on Author admin
පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීමේදී නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය මර්දනයට කැපවීමෙන් කිි්රයාකළ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන්… Read More
රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග
Posted on Author admin
2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි… Read More
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටී දෙදෙනෙක් මරුට
Posted on Author admin
දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මහල් 17 කින් යුත් නිවාස සංකීර්ණයක 14 වන මහලින් ඇද වැටීමෙන්… Read More