සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ හදබිම සුරකින ජාතික සටන යන තේමාව යටතේ කොළඹ අද සංවිධාන කර තිබූ පරිසර සමුළුවකට එක්වෙමින්.
Related Articles
කතරගම දී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට
Posted on Author admin
කතරගම බස්නැවතුම ආසන්නයේදී පසුගිය 21 වන දා අළුයම රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතරගම… Read More
බැඳුම්කර ගනුදෙනුවේ සම්පුර්ණ වාර්තාව එළියට
Posted on Author admin
බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ… Read More
යාපනයෙන් ප්රාග් ඓතිහාසික මානවයින් ගැන අලූත් හෙළිදරව්වක්
Posted on Author admin
යාපනය අර්ධද්වීපයේ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මීට වසර මිලියන 1.6 කට පෙර ප්රාග් ඓතිහාසික මානවයින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පැවති යුදමය… Read More