ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය අද (05) දැක්වුණේ 159 යි ශත 81 ක් ලෙසයි.
ගැනුම් මිල 156 ශත 72 ක් ලෙස සටහන් වුණා.
ගතවූ මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
වසර 13කට පසු ලොව පළමු වැන්නා වෙමින් කුසල් මෙන්ඩිස් 2018 වසර අවසානයේ වාර්තා පොත් අතරට
Posted on Author admin
ඉදිරි සෑම වසරකදීම ටෙස්ට් ලකුණු දහස ඉක්මවා රැස් කිරීම තම ඉලක්කය බව ශ්‍රී ලංකා පිළේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු ගිය වසරේදී ටෙස්ට් ලකුණු 1023ක් රැස් කළේ ඉන්දීය නායක විරාට් කෝලිට පමණක්… Read More
නවකවදයේ තවත් අමිහිරි අත්දැකීමක්
Posted on Author admin
දැඩි කැපවීමකින් සිප් සතර හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම ඕනෑම දරුවෙකුගේ අපේක්ෂාවයි. එහෙත් එම අපේක්ෂාව මල් ඵලගැන්වීමෙන් අනතුරුවත් තම ජීවිතය නැතිකර ගැනීමට කරුණු කාරණා පෙළගැසෙන්නේ නම්… Read More
බන්දුලගේ ආරාධනාවට අකිලගෙන් ප්‍රතිචාර
Posted on Author admin
ජාත්‍යන්තර පාසලක සිසුවියක් කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යවරයා මත දෙකක සිටින අතර ඒ පිළිබද විවාදයකට පැමිණෙන ලෙස බන්දුල ගුණවර්ධන … Read More