ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය අද (05) දැක්වුණේ 159 යි ශත 81 ක් ලෙසයි.
ගැනුම් මිල 156 ශත 72 ක් ලෙස සටහන් වුණා.
ගතවූ මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර, එකඟතා 20 ක්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති… Read More
ව්‍යාජ එළඟි තෙල් කම්හලක් වටලයි
Posted on Author admin
වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ එළඟී තෙල් නිෂ්පාදනය කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ අදාළ ස්ථානයේ තිබී සත්ත්ව මේද අඩංගු භාජන, ෆාම් ඔයිල්… Read More
දකුණු පළාතේ පෙර පාසල් ලබන 3 වනදා දක්වා වැසේ
Posted on Author admin
දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම කල් දමා තිබෙනවා. ඒ අනුව එම පෙර පාසල් ආරම්භ කිරීම ලබන මස 4 වනදා සිදු කෙරෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර… Read More