මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 69 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 12,346ක් උසැති ගිනි කන්ද විදාරණය වීමෙන් පසු තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවයි.
Related Articles
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 55 යි මිලිග්‍රෑම් 230 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් බොරැල්ල – හල්ගහකුඹුර… Read More
උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්
Posted on Author admin
උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල… Read More
TNA සහ තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයකින් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවලියක්
Posted on Author admin
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මෙරටට ලබාදී ඇති නිර්දේශ සපුරාලීමට ඇති කාලසීමාව දීර්ඝ නොකිරීම ඇතුළු කරුණු 3 ක් ඇතුළත් යෝජනාවලියක් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ හා තවත් දේශපාලන කණ්ඩායම්… Read More