එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා.
අප්‍රේල් මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ.
Related Articles
අද රෑ 12න් පසු සා.පෙළ උපකාරක පන්ති බැහැ
Posted on Author admin
ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද (27) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වනවා. විභාග… Read More
ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස රත්‍රං ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු… Read More
පැවිදි හඬ සංවිධානය අරගලයකට සුදානම් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on Author admin
යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More