මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හෙට ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා.
ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ මැලේසියානු කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුණා.
Related Articles
හික්කඩුවේ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
හික්කඩුව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හික්කඩුව – වෑවල ප්‍රදේශයේ දී පසුගිය ජුනි 22 වන දා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා මෙම ඝාතනය සිදුකර… Read More
ඥානසාර හිමියන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
වසර 6ක සිරදඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එය ප්‍රතික්ෂේප… Read More
මිනුවන්ගොඩ දී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
Posted on Author admin
මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනි අවිය… Read More