Gossips

වැලිකඩ සිද්ධියට හිටපු බන්ධනාගාර කොමසාරිස් යළි රිමාන්ඩ්

2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජිව මේ මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.