ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ වුවද ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරණය අහෝසි කරන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.
සමාජවාදී ජනතා පෙරමුණ කොළඹදී අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය පස්වරු 5 සිට හිරු TV ඔස්සේ සජීවීව
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වෙනවා…. Read More
මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතු කියයි
Posted on Author admin
නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ… Read More
උතුරු ආණ්ඩුකාරවරයා, නිදහස් කළ ඉඩම්වල වාර්තාවක් ඉල්ලයි
Posted on Author admin
2009 වසරේ සිට උතුරේ ආරක්ෂක අංශ විසින් නිදහස් කර දුන් සියලු ඉඩම්වල වාර්තාවක් ලබාදෙන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබෙනවා. උතුරු පළාතේ… Read More