ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට එරෙහිව පැණ නැගුණු විරෝධතා හමුවේ ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්වුණා.
අධික බදු සහ මූල්‍ය පාලන පියවරවලට එරෙහිව දින කිහිපයක් තිස්සේ පැවති විරෝධතාවලදී ජනතාව පොලීසිය හා ගැටුණු අතර, පොලීසිය මාර්ග බාධක යොදා, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
Related Articles
චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
චීන – ශ්‍රී ලංකා දෙරටේ සහයෝගීතාවයෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශක ලූ – කෑන් ඊයේ පැවති මාධ්‍ය… Read More
හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට
Posted on Author admin
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්… Read More
මත්පැන් සොයා ගිහින් ගිනි අවි හමුවීම
Posted on Author admin
දංකොටුව – යෝගියාන – මොටෑමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී… Read More