Gossips

දිවයින වටා සුළෙඟ් වේගය අනිද්දා සිට ඉහළට

දිවයින වටා සුළෙඟ් වේගය අනිද්දා සිට ලබන 10 වන දා දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවයි.
ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.