දිවයින වටා සුළෙඟ් වේගය අනිද්දා සිට ලබන 10 වන දා දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවයි.
ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Related Articles
වසන්ත කරන්නාගොඩ 04වන දිනටත් CIDයේ
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන්… Read More
තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට
Posted on Author admin
තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා. 2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව… Read More
දුම්රිය අනතුර ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විෂයභාර ඇමතිගෙන් උපදෙස්
Posted on Author admin
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද… Read More