ප්‍රධාන පක්ෂ දෙක අතර උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලැබෙදැයි සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මාවෙයි සේනාධිරාජා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා දින 100 වැඩ පිලිවෙල පිලිබද පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද අදහස් දක්වමින්.
Related Articles
බලංගොඩ සාමාන්‍ය පෙළ අයදුම්කරු සහ ගුරුවරිය ඇප මත මුදාහැරේ
Posted on Author admin
බලංගොඩදී අත්අඩංගුවට ගත් සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතනයක් භාවිත කරමින් පිළිතුරු ලියූ පෞද්ගලික අයදුම්කරු සහ ඔහුට සහය වූ ගුරුවරිය ඇපමත මුදාහැර තිබෙනවා. ඒ, සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද… Read More
නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්
Posted on Author admin
පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන්… Read More
මෙතෙක් ලොව පහළ වූ මහා පුරුෂයාණන්ගේ අසහාය දිවි ගමන, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අද සිට හිරු ටෙලි තිරයෙන් ඔබේ ආලින්දයට
Posted on Author admin
දුක්ඛ සම්භාරයෙන් , බෝධි සම්භාරය පිරූ අසමසම උත්තමයාණන්ගේ කුමාර අවධිය අවලෝකනය කෙරෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මහා කාව්‍යය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අද සිට එනම් සැප්තැම්බර් මස 03 වන දින සිට සතියේ දින පහේම රාත්‍රී… Read More