විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සියයට 35 යි දශම 5 කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.
Related Articles
පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුර
Posted on Author admin
පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ දසනායකපුර ප්‍රදේශයේ දි අද (22) පස්වරුවේ සිදුවූ අනතුරුකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස්… Read More
යෝජිත ජාතික ආණ්ඩුට විරුද්ධ බව ජාතිය අමතමින් ජනපති කියයි
Posted on Author admin
යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ගාලූමුවදොර පිටියේදී අද පෙරවරුවේ එක්වෙමින්…. Read More
දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන්කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක්
Posted on Author admin
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය හා අනෙක් ප්‍රදේශ සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධන කිරීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්… Read More