මෙරට හස්ත කර්මාන්තය නගා සිටුුුුවීමේ අරමුණ ඇතිව මේ වසර සදහා ශිල්ප නවෝ්දා වැඩසටහනට රුපියල් ලක්ෂ 80ක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
තරුණ තරුණයින් වැඩි වශයෙන් හස්ත කර්මාන්ත ක්ෂේත්රයට යොමු කිරීමේ අරමුණ ඇතිවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.
Related Articles
තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රතිචාර
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ එල්ල කළ චෝදනාවලට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද යළිත් පිළිතුරු ලබාදුන්නා. ඒ, කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පසුගියදා කිලිනොච්චියේදී… Read More
ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවෙයි
Posted on Author admin
හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම,… Read More
කුසල් මෙන්ඩිස් ජයග්‍රහණය ගැන කතා කරයි
Posted on Author admin
ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේ දැක්වු දක්ෂතාව 20 යි 20 තරගවලදී තම හොඳම ඉනිම බව කුසල් ජනිත් පෙරේරා පවසනවා. ඔහු ඊයේ පැවති තරගයේ පිළිතුරු ඉනිමේ දී ලකුණු 66 ක් ලබා ගත්තේ පන්දු 37 කින්. ශ්‍රී ලංකා පිතිකරුවෙකු… Read More