Gossips

කිසිදු මාධ්‍යකට සිය ගමන නැවතිය නොහැකිබව ඇමති රාජිත කියයි

කිසිදු මාධ්‍යකට සිය ගමන නැවැත්විය නොහැකිබව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (03) පස්වරුවේ පානදුරේ ප්‍රදේශයේ පැවතී වැඩසටහනකට එක්වෙමින්.