ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකත්වය දරණ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සිම්බාබ්වේ විරෝධතා
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයින්ව සිම්බාබ්වේ හමුදාව සිතා මතාම පීඩාවට ලක් කර ඇතැයි එරට ආණ්ඩුව පත් කළ මානව හිමිකම් කමිටුව ප්රකාශ කර තිබෙනවා. විරෝධතා සතියකට වැඩි කාලයක්… Read More
වෙළඳ පරතරය පුළුල් වෙයි
Posted on Author admin
පසුගිය ජුනි මාසයේදී මෙරට ආනයන – අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 241කින් පුළුල් වී තිබෙනවා. මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව ජුනි මාසයේදී වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වූ අතර වසරකට… Read More
STC වෙනත් තැනකට ගෙන යාමට සේවකයින්ගේ විරෝධය
Posted on Author admin
කොම්පඤ්ඤවීදිය – නවම් මාවතේ පිහිටි රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ කාර්යාලය සහ ප්රදර්ශනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධයෙන් එහි සේවකයන් විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ චීන සමාගමකට… Read More