අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.
එහි කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පොලිස් ඝාතනවලට එරෙහිව මඩකලපුවේ විරෝධතා
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මඩකලපුව ප්‍රදේශයේ විරෝධතා කිහිපයක් අද පැවැත්වුණා. ත්රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන… Read More
උතුරේ සංවර්ධනයට ඉන්දීය ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව අගමැති කියයි
Posted on Author admin
උතුර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ ඊයේ කිලිනොච්චිය – ඉරණමඩු ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය… Read More
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට හෙට උණුසුම් කාලගුණයක්
Posted on Author admin
උතුරුමැද සහ වයඹ පළාත්වලටත් මන්නාරම, වවුනියාව සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලටත් හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More