තුර්කියේ දකුණුදිග අන්තල්යා ප්‍රදේශය ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ සරණාගතයින් 15 දෙනෙකු රැගත් අධිවේගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි 09 දෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ අද (03) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් 05 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
Related Articles
නිව්යෝක් ටයිම්ස් වාර්තාවට එරෙහිව හිටපු ජනපති මහින්ද නඩු මගට
Posted on Author admin
චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා තමාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපති මහින්ද… Read More
මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා
Posted on Author admin
මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා… Read More
ඩලස් ගණන් හදයි
Posted on Author admin
ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වනවිට රටේ ගමන වෙනස් කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට… Read More