Gossips

තරඟ පාවාදීම් ගැන අල්ලස් කොමිසමත් සීරුවෙන්

මෙරට ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු නිසා ඒ පිළිබදව අවධානය යොමු කරමින් නව පනත් සකස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
තරඟ පාවාදීම් සම්බන්ධයෙන් දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම මෙම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දා අල්ජසීරා මාධ්‍ය ඔස්සේ මෙරට ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළා.