තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම කියද්දි සල්ලි නොගත් බව ඊයේ (02) වනවිට කියු මන්ත්‍රී ගණන 31 ක්.
තවත් 06 දෙනෙක් තමන්ද මුදල් නොගත් බව අද (03) අප සමඟ ප්‍රකාශ කළා.
ඒ අනුව තවත් 186 දෙනෙකු මුදල් ගත් බව හෝ නොගත් බව මෙතෙක් සෘජුව ප්‍රකාශ කර නැහැ.
Related Articles
සුනාමි පෙරහුරුවක් අද
Posted on Author admin
දිවයිනේ දිස්ත්රිික්ක 14ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක සුනාමි පෙරහුරු වැඩසටහන අද (05)පෙරවරු 8.30ට ආරම්භවීමට නියමිතයි. සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව… Read More
රටේ අනන්‍යතාව රැකීමේ අයිතියක් මහා සංඝයාට තිබෙනවා – බෙල්ලන්විල ධම්මරතන හිමි
Posted on Author admin
ජනතාව අසීරුවෙන් ජීවත් වන අවස්ථාවක නව වසර උදාව සැමරීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මොරටුවේ පැවැති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා…. Read More
ගම්මන්පිලගේ අභියෝගය අනුර කුමාර පිළිගනී – 20 ගැන විවාදය 7 වෙනිදා බලයේ දී
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කල 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක… Read More