Gossips

සෙවණගල සීනි කම්හලේ සේවක වර්ජනයක්

සෙවණගල සීනි සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මෙම සමාගම යළි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පැවරීමට විරෝධය දක්වමින්.
මෙම වර්ජනය හේතුවෙන් සෙවණගල සීනි සමාගමට උක් සපයන ගොවීන්ගේ ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් කම්හල ඉදිරිපිට නවතා දමා ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.