Gossips

පළාත් පාලන නියෝජිතයින්ට ආධ්‍යාත්මික වැඩමුළුවක්

රට තුළ යහපත් පළාත් පාලන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දිවයිනේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩමුළු මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත වැඩමුළුවකට ඊයේ (01) එක්වෙමින්.