පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
බලපිටිය – රේවත ජාතික පාසලේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
හිරුට විස්සයි තෑගි වැස්සයි තවත් ට්‍රක් රථයක් පොළොන්නරුවේ ඇතුමල්පිටියට
Posted on Author admin
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් පොළොන්නරුව – ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි… Read More
TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී
Posted on Author admin
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය… Read More
විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. Read More