Gossips

ජනපති අපේක්ෂකයා නොවැම්බරයේ – ඇමති විජේදාස

ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඊයේ පස්වරුවේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ අදහස් පළ කළා.