Gossips

රුපියල අවප්‍රමාණ වෙයි

මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා රුපියල අදාළ කාලය තුළ අවප්‍රමාණය වී නොමැත්තේ ඉන්දියානු රුපියල හමුවේ පමණයි.
ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 159යි ශත 61ක් ලෙස සටහන් වුණා.