Gossips

සල්ලි ගත්තේ කවු ද ?

මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක්.
පාර්ලිමේන්තුවේ ඇතැමුන් අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ගත් බව ප්‍රසිද්ධියේ ම කියද්දී තවත් පිරිසක් මුදල් ලබා නොගත් බව සඳහන් කළා.
ඒ ආකාරයෙන් සල්ලි ගත් 118ත්ල සල්ලි නොගත් 107ත් කවුද ?
අපි අදත් සූදානම් ඒ පිළිබඳ විමසා බලන්න.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනෙකු පිළිබඳ කතාබහ දේශපාලන වේදිකාව උණුසුම් කරද්දී දේශපාලනඥයින් අදත් ඒ පිළිබඳ විවිධ අදහස් පලකළා.