Gossips

තායිලන්තය දූරියන්, අභ්‍යාවකාශගත කරයි

පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යාවකාශයට යවා මිනිත්තු කිහිපයක් එහි රදවා තබා යළි පොළොවට රැගෙන ඒමේ ව්‍යාපෘතියකට තායිලන්තය සූදානම් වනවා.
එක්සත් ජනපද රොකට්ටුවකින් ඒවා අභ්‍යාවකාශයට රැගෙන යන අතර මෙය අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව තහවුරු කිරීමේ ව්‍යාපෘතියක කොටසක්.
දැඩි ගන්ධයක් විහිදෙන දූරියන්, අභ්‍යාවකාශයේදී යම් වෙනසකට ලක්වන්නේ දැයි මෙහිදී සොයා බැලෙනවා. තායිලන්තය දූරියන් හඳුන්වන්නේ පළතුරුවල රජු ලෙසයි.