ඉදිරි මාස 18 තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස තමන් අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවයට අරලිය ගහ මන්දිරයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද එක්ව සිටියා.