Gossips

අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් මංතීරු අද (01) සිට වසා දැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ හම්බන්තොට දක්වා දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිිරිම් සහ නඩත්තු කටයුතු හේතුවෙන්.