ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි සිදුකළ ඉල්ලීමට අද පස්වරු 6 වනවිට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
Related Articles
ත්‍රීවීල්, පාසල් වෑන්, පෞද්ගලික බස් ගැන ජාතික සමීක්ෂණයක්
Posted on Author admin
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි ජාතික සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. අදාළ සේවා සපයන රියදුරන් සහ හිමිකරුවන්… Read More
නාලක ද සිල්වා පස්වන දිනටත් CIDයට
Posted on Author admin
ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පෙරවරු 9 යි 30 ට පමණ පැමිණි නාලක ද සිල්වාගෙන්… Read More
බෝ නොවන රෝග පාලනයට ලෝක බැංකු ආධාර
Posted on Author admin
බෝ නොවන රෝග පාලනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරිපත් කිරීම හරහා පුද්ගලයින් 5000කට එක් වෛද්‍යවරයෙකු බැගින්… Read More