සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා.
එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු කටයුතු වලින් බැහැරව සිටින බවයි ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැදවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.
Related Articles
ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයට අදාළව බංග්ලාදේශයේදී 5ක් අත්අඩංගුවට
Posted on Author admin
මෙරටදී සොයා ගැනුනු විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනෙකු එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය පරදී
Posted on Author admin
මධ්‍යම අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදාව විසින් පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව එරට ජනාධිපති අලි බොන්ගෝ පවසනවා. ඔහු කියා සිටියේ කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා… Read More
මත්ද්‍රව්‍ය වැටලීම්වලදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හෙට සම්මාන
Posted on Author admin
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරීන්ට ජනාධිපතිවරයා අතින් හෙට සම්මාන පිරිනැමීමට නියමිතයි. ජනපති – ප්‍රශංසා ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ… Read More