රටේ සෑම ක්ෂේත්රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
යාපනයේ ගැටුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත් කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ… Read More
යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය විමර්ශනයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහය
Posted on Author admin
වවුනියාව – පුලියන්කුලම ප්‍රදේශයේදී යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහයෝගයද ලබාගෙන තිබෙනවා. පුලියන්කුලම පොලීසිය පවසන්නේ… Read More
රුපියල් දහස ඉල්ලා වතු කම්කරුවන් යළි විරෝධතාවයේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක… Read More