විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (31) පැවති ජනහමුවක් අමතමින්.
Related Articles
ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු සොයා ගැනේ
Posted on Author admin
ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද සොයාගෙන තිබෙනවා. එරට… Read More
මධ්‍යම කඳුකරයේ ඉඩම් කොල්ලයක් ගැන මහජන පෙත්සමක්
Posted on Author admin
රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් මධ්‍යම කඳුකරයේ වතු ඉඩම් රජයට නඩත්තු කළ නොහැකි බව පවසමින් උපක්‍රමශීලිව පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් පවතින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා…. Read More
පාසල් සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී තරුණියක් ජීවිතක්ෂයට
Posted on Author admin
පාසල් සිසුවෙකු විසින් පදවන ලද ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. මැණික්හින්න – පිහිටිය අතුරු මාර්ගයේ සුන්දරපල්ලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද… Read More