විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (31) පැවති ජනහමුවක් අමතමින්.
Related Articles
ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි
Posted on Author admin
තරග තහනමට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු විසින් නෝර්වීජියානු තරුණියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා…. Read More
ඕස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් තරඟය ගැන විචාරක අදහස්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන 26 වනදා මෙල්බර්න් හි ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරඟයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තේරීම් කමිටුව දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් සහභාගි කරවනු ඇති බවට එරට විචාරකයින්… Read More
පළාත් සභා ශක්තිමත් කිරීමට පක්ෂ නායකයන් එකඟවේ
Posted on Author admin
පළාත් සභා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී යළි රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය… Read More