Gossips

ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි

ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්.
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.