දින සියයේ වැඩ පිලිවෙලේ වගකිම වෙනසට දායක වු සියලූ පක්ෂ භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් ප්‍රකාශ කලා.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති කෘත්‍යාධීකාරි මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
කාන්තාවන් දෙදෙනෙකු යොදාගෙන කරන්න ගිය හොර වැඩේ කොටුකළ පොලිස් මෙහෙයුම
Posted on Author admin
කාන්තාවන් දෙදෙනෙකු යොදාගෙන කරන්න ගිය හොර වැඩේ කොටුකළ පොලිස් මෙහෙයුම නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (20) කටුනායක… Read More
ප්‍රදේශ කිහිපයක් උණුසුම් කළ අතුරු තහනම් නියෝගය
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග ප්‍රදේශ කිහිපයක ගැටුම්කාරී සිද්ධීන් වාර්තා වුණා. මැවනැල්ල ප්‍රාදේශීය සභාවේ… Read More
අල්ලසක් ගත් සී.අයි.ඩී. සැරයන්වරයාට ඇප
Posted on Author admin
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සැරයන්වරයා අද (11) ඇප මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන… Read More