ජපාන දඩයක්කරුවන් මාස 4 ක් තුළ ගැබිනි තල්මසුන් 122 ක් මරා දමා ඇති බව තල්මසුන් පිළිබද අන්තර්ජාතික කොමිසම පවසනවා.
ජපානය තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහනක් ලෙස හැදින්වුවත්, ජාත්‍යන්තර සංවිධාන එක මාරක පර්යේෂණයක් ලෙසයි ප්‍රකාශ කරන්නේ.
Related Articles
ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ලේඛණය විදුහල්පතිවරුන්ට
Posted on Author admin
ලබන වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්
Posted on Author admin
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අනාරක්ෂිත ස්ථානවලින් දිය නැම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු ඉල්ලා සිටිනවා…. Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අධිකරණ බලයක් නොමැති බවට ගොනු කර තිබූ මූලික විරෝධතාව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ… Read More