ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (30) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.
Related Articles
විෂය පථයන් ගැසට් කිරීම කල් යයි
Posted on Author admin
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා. විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත්… Read More
හින්දු ආගමික දහම් පාසල් ආරම්භ කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හින්දු ආගමික නායකයන්ට කියයි
Posted on Author admin
හින්දු ආගමික දහම් පාසල් නොමැති වීම ද්‍රවිඩ තරුණයන් නොමග යාමට හේතුවක් විය හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. බෞද්ධ, මුස්ලිම් මෙන්ම කතෝලික දහම් පාසල් තිබුන ද හින්දු ආගමික දහම්… Read More
කෝටි 3ක හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 3ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ… Read More