Gossips

වසරකට අලූතින් මුඛ පිළිකා රෝගීන් 2500 ක්

ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ලයින් තුන්දෙනෙකු මිය යන අතර වසරකට නව මුඛ පිලිකා රෝගීන් 2500ක් වාර්තාවන බව මුඛ හනුක සහ මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති දන්ත වෛද්‍ය විශේෂඥ ආනන්ද රත්නායක මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.