Gossips

මෝදි සිංගප්පූරුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවේ දින 3 ක නිල සංචාරයක් අද ආරම්භ කළා.
මෙහිදී දෙරට අතර ආර්ථික සම්බන්ධතා සහ දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර සිංගප්පූරු ජාතික උද්භිද උද්‍යානයේ පිහිටි ඕකිඞ් මලක්ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නමින් නම් කිරීමද මෙහිදී සිදුවනු ඇති.