කොළඹ නගරයේ නවතම භූමි සිතියම අද ප්‍රකාශයට පත් කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.
මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ නගරයේ අලූතින් ඉදිවෙමින් පවතින වරාය නගරය ද සිතියමට ඇතුළත් වී ඇති බවයි.
Related Articles
හිටපු ජනාධිපතිනියට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරණ සංහිඳියා… Read More
බස් ගාස්තු හෙට සිට අඩුවෙයි
Posted on Author admin
ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ අද (07) දහවල්… Read More
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා කමිටු රැස්වීම උණුසුම්
Posted on Author admin
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද දිනයේ පැවැත්වුණු අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් කළු පටි පැළඳ… Read More