කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු පහත වැටීමක් දක්නට ලැබුණා.
දිනය අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6420 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 1670 ක් ලෙස වාර්තාවුණා.
Related Articles
රණතුංග පාර්ශවයට යළි පරාජය – නව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා
Posted on Author admin
2019 වසරේ සිට 2021 දක්වා වන වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පත් කර ගැනීමේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග… Read More
පාසල් වෑන් රථයක ගැටී සිසුවෙකු රෝහලේ
Posted on Author admin
මහරගම – වත්තෙගෙදර මං සන්ධියේදී පාසල් වෑන් රථයක ගැටීමෙන් අද පස්වරුවේ පාසල් සිසුවෙකු රෝහල් ගත කෙරුණා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි. මේ… Read More