ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදි අද පැවති සාකච්ඡාවකදී.
Related Articles
මහනුවර සිද්ධිය ගැන අගමැතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙසක්
Posted on Author admin
මහනුවර කලබලකාරී සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More
නවසීලන්තයට ලකුණු 45 ක ජයක්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ලකුණු 45කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය අද (03) සමත් වුණා. නවසීලන්තයේ Mount Maunganui, Bay Oval හිදියි තරගය පැවැත්වුණේ. තරගයේ… Read More
ශ්‍රී ලංකන් ගුවන් යානයක් ජර්මනියට ගොඩබස්වයි
Posted on Author admin
මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ එහි සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම… Read More