Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීම අභියචනාධිකරණ නියෝගය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.