Gossips

CIDය පර්පචුවෙල් ට්‍රේෂරීස් ප්‍රධාන කාර්යාලයට

සෝදිසි වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවෙල් ට්‍රේෂරීස් ප්‍රධාන කාර්යාලය මේ වනවිට පරීක්ෂා කරමින් සිටිනවා.