දකුණු දිග චීනයේ ගන්ඩොන්ග් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින උමං දුම්රිය මාර්ගයක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ මෙම අනතුරින් තවත් කම්කරුවන් තුන්දෙනෙකු අතුරුදන්වී 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
පස්වලට යටවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Related Articles
ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි
Posted on Author admin
ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්. සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර… Read More
ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන ජනාධිපති කොමිසමේ කාලය දිගු කෙරේ
Posted on Author admin
ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More
බොරැල්ල ට්‍රැෆික් ඕ අයි සී අනතුරට ලක් කළ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා යළි රිමාන්ඩ්
Posted on Author admin
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු… Read More