ගං වතුර පාලනය කිරීම සඳහා මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශවල ඉදිකිරිමට නියමිත උමං මාර්ග සඳහා වන ගිවිසුමට මහානගර සහ බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පෞද්ගලික සමාගම අතර අද අත්සන් තැබුණා.
Related Articles
අවුරුදු උදාවේ අනතුරුවල අඩුවක්
Posted on Author admin
නව වසර උදා වී පැය ගණනාවක් ඉක්ම වුව ද, ජනතාව එය මහත් උත්සවශ්‍රියෙන් මේ වනවිටත් සමරමින් සිටිනවා. නව වසර උදාවීමත් සමග ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා…. Read More
වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
වන අලි ප්‍රහාරයකට ලක්ව පොළොන්නරුව – කලහගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැල් රැකීමට ගොස් අද (07) අලූයම 4.45ට පමණ නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි… Read More
ඩී.මංජුගේ ගෝලයින් 04ක් STF අත්අඩංගුවට
Posted on Author admin
පසුගියදා වත්තල ශාන්ත ආනා දේවස්ථාන භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පාතාල නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී .මංජුගේ සගයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More