පර්පචුවෙල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් සහ දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මුහුණු පොත නිසා ආදර කන්ද ගිනි ගනී
Posted on Author admin
රත්නපුර – නියදගල කන්ද හෙවත් ආදර කන්ද ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) හටගත් මෙම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගින්නෙන්… Read More
බීජ ළුෑණු නිෂ්පාදකයින් කණස්සල්ලෙන්
Posted on Author admin
හබරණ – දිගම්පතහ – සිටියාපොලවත්ත පාරම්පරික බීජ ළුෑණු නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ගැටලූ රැසකට මුහුණ පා තිබෙනවා. ගම්වාසීන් කියා සිටියේ ලියාපදිංචි ගොවි සමිතියක් මගින්… Read More
කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පන්දු යැවීමට තීරණය කරයි
Posted on Author admin
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට… Read More