පර්පචුවෙල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් සහ දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
