රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ, සෙබලෙකු සිය භට නිවාසයේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. 
ඊයේ රාත්රියේ මොහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි අම්පාර – පරගහකැළේ ප්රදේශයේ පදිංචි තරුණයෙක්. 
සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



