Gossips

දකුණේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

තද සුළඟින් හම්බන්තොට,තංගල්ල,හක්මන,බෙලිඅත්ත වලස්මුල්ල සහ සුරිය වැව යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටි ඇති විදුලි බල මණ්ඩලය පවසනවා.